ආයුබෝවන් ප්‍රයෝජනවත්™ බ්ලොග් අඩවියට සාදරයෙන් පිලිගනිමු!

ඔන්න අපිත් බ්ලොග් කෙරුවාව පටන් ගත්තා.මේකත් එච්චර ලේසි වැඩක් නම් නෙමෙයි .මොකද අපේ කාලය,ශ්‍රමය මේකට ගොඩක් වැය කරන්න වෙනව.දැන් දැන් සිංහල බ්ලොග් ගොඩාක් ප්‍රසිද්ධ වෙමින් යනව ඒත් ඒඑවගෙන් ගොඩාක් අඩවි වල තියෙන්නෙ වැඩකට නැති කිසිම ප්‍රයෝජනයක් නැති දේවල් .මේ බ්ලොග් එක පටන් ගැනීමෙ ප්‍රධානම අරමුන තමයි වැඩක් ඇති දේ පාඨකයන්හට දෙන එක.මේ බ්ලොග් අඩවිය තුලින් ඒ අරමුන සාක්ෂාත් කරගන්න මම මට පුලුවන් උපරිමය කරන්නත් බලාපොරොත්තු වෙනව.මම හිතනව බ්ලොග් අවකාශය තුල යම් අනන්‍යතාවයක් ගොඩ නගා ගන්න අපිට හැකි වෙයි කියල.මේක කිසිම මුදල් ඉපයීමේ අරමුනින් කරන වැඩක් නම් නෙමෙයි.මේත් එක්කම කියන්න ඕනෙ මම අතිනුත් වැරදි වෙයි, ඒවා හදාගන්න ඔයාලගෙ අදහසුත් අනිවාර්යයෙන්ම මට කියන්න.එහෙනම් මම අදට සමුගන්නව නැවත ප්‍රයෝජනවත් ලිපියකින් හමුවෙමු !      
Newest
Oldest

3 comments

Click here for comments
Ishara
admin
February 6, 2014 at 4:14 AM ×

හම්ම්... අදහස හොදයි මල්ලී... අනිවා ලේසී වැඩක් නෙමේ.. ජය වේවා.. සුබ පැතුම්...

Reply
avatar
Nipuna
admin
February 6, 2014 at 4:39 AM ×

ස්තූතියි අයියේ අදහසක් එකතු කලාට.

Reply
avatar